24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්දගේ නිවස ඉදිරිපිට යකා නැටූ අයෙක් අල්ලයි

මහින්දගේ නිවස ඉදිරිපිට යකා නැටූ අයෙක් අල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය පැවසුවේ මෙම සෙබළා මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ මෙම සැකකරු හොරපාවිට, බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු කිසියම් රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී ප්‍රතිකාර ගන්නා අයෙක් බවයි.