ශ්‍රී ලංකාවට මළල ක්‍රීඩාවෙන් හිමි වූ තවත් රන් පදක්කම් මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් ක්‍රීඩා උලෙළේදී හිමිව තිබෙනවා.
ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයෙකු වන වංශපාල නරසිංහ විසිනුයි මෙම රන් පදක්කම දිනා ඇත්තේ.
87 හැවිරිදි වියේ පසුවන මොහු සිය රට වෙනුවෙන් රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කම් 02ක් ද දිනා ගනු ලැබුවා.
මීට පෙරද ලාංකික විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වන අකිලා විසින්ද රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
ඒ මෙම ක්‍රීඩා උලෙළේ දීයි.