32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැව් 13,000ක වාන් දොරටු විවර වෙයි

වැව් 13,000ක වාන් දොරටු විවර වෙයි

මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් 13,000කට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසුවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් 13,500ක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා ජලාශ 100කට ආසන්න සංඛ්‍යාවක් ද වාන් දමමින් පවතී.