31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.