26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානවල අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකලාපය මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.