27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩක වෙන්දේසියට බැංගලෝරය වනිඳු නිදහස් කරයි

ක්‍රීඩක වෙන්දේසියට බැංගලෝරය වනිඳු නිදහස් කරයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් සුපිරි තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග 2024 IPL ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන වසරට අදාල IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ ඉවත් කරන ක්‍රීඩකයින් ඊයේ (26) ප්‍රකාශයට පත්කළා.

2022 වසරේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් හසරංග ඉන්දියානු රුපියල් කෝටි 10ක මිලදී ගත් අතර, ඔහු එම වසරේදී දෙවැනි වැඩිම කඩුලු‍ ලාභියා බවට පත්වුණේ කඩුලු‍ 26ක් බිඳ දමමින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.