23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා ඇමතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ක්‍රීඩා ඇමතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

2024 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 දිනය අදයි.

මෙහිදී පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවි හා වන සංරක්ෂණ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (27) දිනයේ තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරන බවයි.