25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව පොලිස්පතිවරයා ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

නව පොලිස්පතිවරයා ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

ඒ අනුව අද දිනයේදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

පසුගිය 24 වැනිදා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගිය අතර
ජනාධිපතිවරයා විසින් අවස්ථා 04කදී ඔහුට සේවා දිගු ලබා දුන්නේය.