23.9 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බවයි.

ඒ අනුව ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.