30.6 C
Colombo
Thursday, June 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල නොනැවතී ඉදිරියටම

රත්තරන් මිල නොනැවතී ඉදිරියටම

පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේදී රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 186,800ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 171,250ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 163,450ක් ලෙසයි මිල දැක්වුණේ.