25 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්නපුරට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුරට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, වැලිගෙපොළ, කොළොන්න, ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල, මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර එය අද (27) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.