31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් ගැන සැකයක් තියෙනවා නම් කැබිනට් එකේ ඉන්න බෑ

රනිල් ගැන සැකයක් තියෙනවා නම් කැබිනට් එකේ ඉන්න බෑ

ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ඇමතිකම් ගන්න පෝලිමක් ඉන්න බවත් ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක්ට යාමට හැකි බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා. ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා. තමන්ට ඇමතිකම දුන්න නම් කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන. ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ. එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.”