29.5 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු අවදානම ගැන රතු එළියක්

ඩෙංගු අවදානම ගැන රතු එළියක්

2023 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව ඊයේ (27) වනවිට 2023 වසරේ මුළු රෝගීන් 75,377ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 15,953කි. බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 35,553ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.