27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

හබරණ, උඩකඩවල ප්‍රදේශයේදී පළුගස්වැව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් ඊයේ (27) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාර්ගය හරහා ගමන් කළ මොණරෙකු ගැටීමෙන් ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වූ උඩකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරණ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.