32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් කැලණි ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජලාශය භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

ලංවිම නිලධාරියෙකු පැවසුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි උත්පාදනයද උපරිම මට්ටමක පවතින බවයි.