26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව යෝජිත ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.