27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව දින දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව දින දෙකකින්

2022 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසවනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ අතර 2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි ජනවාරි 04 වනදා ආරම්භ කර ජනවාරි මස 31 වනදා අවසන්වන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.