26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්

කැළණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්

කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට වැටී අතුරුදන්ව තිබෙනවා.

ග්‍රෑන්පාස් පොලිසිය පැවසුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් බවයි.

වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයාට අයත් ජංගම දුරකථනයක්, නාරහෙන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ්පතක් සහ ගමන් බලපත්‍රයක් පොලිසියට හමුවී තිබේ.