23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

හමාස් ග්‍රහණයේ පසුවන තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතර ඊශ්‍රායල් ජාතිකයන් 10 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයන් හතර දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීම මත දින හතරක සටන් විරාමයට අතිරේකව ලබාදී තිබූ දින දෙක ඉක්ම යාමට පෙරයි මෙලෙස ප්‍රාණ ඇපකෘවන් 14 දෙනා නිදහස් කර ඇත්තේ.