24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව් සමූහ මිනීවලේ කැණීම් තාවකාලිකව නවතී

මුලතිව් සමූහ මිනීවලේ කැණීම් තාවකාලිකව නවතී

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමූහ මිනිවලේ කැණීම් කටයුතුවල දෙවන අදියර ඊයේ (29) තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් කළ නියෝගයකට අනුවයි මෙලෙස කැණීම් කටයුතු නවතා දමා ඇත්තේ.

මෙම මිනී වලේ දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතර තෙවන අදියරේ කැණීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවයි මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලබන්නේ.