26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ඒඩ්ස් රෝගීන් 6000ක්

මෙරට ඒඩ්ස් රෝගීන් 6000ක්

මෙරට 6000කට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු එහිදී අවධාරණය කළේ ලංකාවේ ජනගහනයෙන් තුන් දහසකගෙන් එක් අයෙකු ඒඩ්ස් රෝගියකු බවයි.

ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩි වීමේ ප්‍රවණතාක් ඇති බවත් මේ වනවිට ඒඩ්ස් රෝගීන් 6000ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවෙදී කියා සිටියේය.