26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට සුභ පණිවුඩයක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට සුභ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණය හිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගය පෑදෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පවසා ඇත්තේ.