26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුකන ප්‍රතිමාවට සිවුරු පෙරවීම ගැන සමාව ඉල්ලයි

අවුකන ප්‍රතිමාවට සිවුරු පෙරවීම ගැන සමාව ඉල්ලයි

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බව ලියෝ අමරානන්ද පවසයි.

පසුගිය ඉල් පුර පසළොස්වක පොහොය දිනය දා මොහු ඇතුළු පිරිසක් ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා අමුතු ආකාරයේ ආමිස පූජාවක නිරත වූ අතර එම ක්‍රියාව සමාජ මාධ්‍ය පුරා බොහෝ විවේචනයට ලක් වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා විද්වතුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය පළ වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කළා.