31.7 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිළිඳුන් 684ක් සුවසැරිය තුළ උපත ලබලා

බිළිඳුන් 684ක් සුවසැරිය තුළ උපත ලබලා

සුවසැරිය හදිසි ගිලන් රථ තුළ බිළිඳුන් 684 දෙනෙකු බිහි කර ඇති බව අනාවරණය වී තිබේ.

අද (01) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසීය.