28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

වේයන්ගොඩ – කලගෙඩිහේන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ධාවනය වූ යතුරුපැදිය පාසල් සිසුවාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 16ක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.