30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නැහැ

උත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නැහැ

එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසයි.

කෙසේවෙතත් මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා තිබෙනවා.