27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

එළවළුවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යමින් පවතින බවයි වෙළෙඳුන් පවසන්නේ.

එමෙන්ම ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත පෙන්වා දුන්නේ.