23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ - මුම්බායි අතර ගුවන් ගමන් ද්විත්වයක්

කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් ද්විත්වයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, මදුරෙයි සහ ත්‍රිවේන්ද්‍රම් යන නගර වෙතද ගුවන් ගමන් වාර 100 කට අධික සංඛ්‍යාවක් සිදු කිරීමද විශේෂත්වයකි.

ඒ අනුව කොළඹ සහ මුම්බායි අතර ගමන් කරන මගීන් සංඛ්‍යාව සියයට 50 ක් දක්වා ඉහළ යනු ඇති.

මුම්බායි සිට පැමිණෙන මගීන්ට එමගින් කොළඹ සිට සිංගප්පූරුව, ක්වාලාලාම්පූර්, බැංකොක්, ලන්ඩන්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස්, මෙල්බන් සහ සිඩ්නි යන ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.