27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය

ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදීම තම ඉලක්කය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට කටයුතු කරන බවයි.