25 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News19න් පහළ ආසියානු කුසලාන සංචිතය නම් කෙරේ

19න් පහළ ආසියානු කුසලාන සංචිතය නම් කෙරේ

ඩුබායි හිදී පැවැත්වෙන 19න් පහළ ආසියානු කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එක්වනවා.

තරගාවලිය සදහා කණ්ඩායම දෙසැම්බර් 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උප නායක)
පුළිඳු පෙරේරා
විශේන් හැළඹගේ
රවිශාන් ද සිල්වා
ශරුජාන් ෂන්මුගනාදන්
දිනුර කළුපහන
විහාස් තෙව්මික
විශ්ව ළහිරු
ගරුක සංකේත්දු
විඳු රණතුංග
හිරුන් කපුරුබණ්ඩාර
රුසඳ ගමගේ
දිනුක තෙන්නකෝන්
රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමග සහභාගී වන අතිරේක ක්‍රීඩකයින්,

සුපුන් වඩුගේ
ජනිත් ප්‍රනාන්දු