32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය යෝජනාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 07 දෙනෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙක් එක්ව වැඩි ඡන්ද 09කින් පරාජයට පත් කර තිබෙනවා.

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණක් වන අතර අද (05) පෙරවරු 10.00 ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ප්‍රාදේශීය සභා සභාපති කරුණාසේන පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.