30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරි සිර වී යාපනයේ බිළිඳෙක් ජීවිතක්ෂයට

කිරි සිර වී යාපනයේ බිළිඳෙක් ජීවිතක්ෂයට

යාපනයේ දින 26ක් වයසැති බිළිඳෙකු කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුරු කොඩිකාමම් ප්‍රදේශයේ රසාන් අශ්වින් නමැති දරුවෙකි. මෙම දරුවා උපන් දා සිටම රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් කිරි සිරවීම හේතුවෙන් දරුවා පසුගියදා (03) මිය ගොස් තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දරුවාගේ ශ්වසන මාර්ගයට කිරි ඇතුළුවීම හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

හදිසි මරණ පරීක්ෂකවරයා දේහය පිළිබඳ මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර දේහය ඊයේ (04) ඥාතීන්ට භාරදුන්නා.