― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsග්‍රාම නිලධාරීන් 2600ක් අලුතින් සේවයට

ග්‍රාම නිලධාරීන් 2600ක් අලුතින් සේවයට

නව ග්‍රාම නිලධාරීන් 2600ක් සේවයට බඳවා ගන්නා බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

ඊට අදාළ විභාගය පසුගියදා (03) පැවැත්විණි.

ඒ අනුව පෙබරවාරි 04 වැනිදාට පෙර ග්‍රාම නිලධාරින් සේවයට බඳවා ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.