25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනෙදර්ලන්තයෙන් ගෙනා කෞතුක භාණ්ඩ අද සිට ප්‍රදර්ශනයට

නෙදර්ලන්තයෙන් ගෙනා කෞතුක භාණ්ඩ අද සිට ප්‍රදර්ශනයට

නෙදර්ලන්තය විසින් යළි මෙරටට ප්‍රදානය කළ කෞතුක භාණ්ඩ අද (05) සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

කෞතුකාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ 18 වන සියවසේදී ලන්දේසින් විසින් මහනුවර රජ මාළිගයේ තිබී රැගෙන ගොස් තිබූ මෙම කෞතුක භාණ්ඩ පසුගියදා එරට රජය විසින් නැවත ලබා දී දුන් බවයි.

ඒ අනුව රන් හා රිදී කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාව සතුව පැවති කාල තුවක්කුවක් මෙලෙස නැවත මෙරටට ප්‍රදානය කර තිබෙනවා.