27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ

පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ

පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (05) නිකුත් කර තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත විසිනුයි මෙම පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කර ඇත්තේ.