27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශයේ ගුවන් යානා අනතුරක්

ප්‍රංශයේ ගුවන් යානා අනතුරක්

ප්‍රංශයේ පැරිස් අගනුවර ආසන්නයේදී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානයේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක්කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු ගුවන්යානයේ සිට ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගුවන් යානය ගොඩබෑමට යාමේදී මහල් ගොඩනැගිල්ලක ගැටී අනතුර සිදුව ඇති බවයි.