24.5 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් පෙළ පොත් පෙබරවාරි 19 වැනිදාට පෙර

පාසල් පෙළ පොත් පෙබරවාරි 19 වැනිදාට පෙර

ලබන වසරේ පෙබරවාරි 19 වැනිදාට පෙර පාසල් සිසුන්ට පෙළ පොත් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට අද (05) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.