29.5 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය සටහන් වී ඇති බවයි.

මෙම භූ කම්පන තත්ත්වයත් සමග ගොඩනැගිලිවල සිටින පිරිස් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර අගනුවර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.