26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රැක්ටරයේ නගුලට හසු වී මල් කැකුළක් ජීවිතක්ෂයට

ට්‍රැක්ටරයේ නගුලට හසු වී මල් කැකුළක් ජීවිතක්ෂයට

නිවසේ ට්‍රැක්ටරයේ නගුලකට හසු වීම හේතුවෙන් වයස අවුරුදු තුන හමාරක දරුවෙකු ඊයේ (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පියා විසින් ට්‍රැක්ටරය පිටුපසට ගැනීමේදී දරුවා පිටුපස සිට ඇති අතර ට්‍රැක්ටරයේ නගුලට සහ බිත්තියට හිරවීමෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාවේ, නේඩුන්කේණී ප්‍රදේශයේ දරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.