― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsදඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා සැකසූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

වර්තමාන මූල්‍ය අගයට සාපේක්ෂව දඩ මුදල් සංශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත සකසා ඇති බව සඳහන්.