26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෑලියගොඩ අන්තර් හුවමාරුවේදී වෙඩි වැදී SI ජීවිතක්ෂයට

පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී වෙඩි වැදී SI ජීවිතක්ෂයට

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (06) අලුයම් කාලයේ සිදු වූ වෙඩි වැදීමකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෑලියගොඩ පොලීසියට අනුයුක්තව සේව කරන උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලීසිය පැවසුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවයි.

මෙය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් අපරාධයක් ද යනන පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.