31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙසී වසරේ මළල ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

මෙසී වසරේ මළල ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

Time සඟරාවේ වසරේ මළල ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ සහ inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන Lionel Messi නම් කර තිබෙනවා.

Messi ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කිරීමට සමත් වුණා.

36 හැවිරිදි ඔහු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගත්තා.