32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු DIG නාලක ද සිල්වා නිදහස් - Breaking

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් – Breaking

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි නඩුවකින් ඔහු නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

2019 වසරේදී ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මතයි ඔහුට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ.

කෙසේවෙතත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.