26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් කිලෝවක් සමඟ 'කුඩු ධනූ' අත්අඩංගුවට

අයිස් කිලෝවක් සමඟ ‘කුඩු ධනූ’ අත්අඩංගුවට

දැනට විදේශ රටක සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මාතර කල්ප’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘කුඩු ධනු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකළ වැටලීමකදී අවුරුදු 30 ක් වයසැති මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ මුදල් ඇය සතුව තිබී හමුවී තිබේ.