27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑයාර් ඇරබියා අබුඩාබි - කටුනායක ගමන් අරඹයි

එයාර් ඇරබියා අබුඩාබි – කටුනායක ගමන් අරඹයි

එමිරේට්ස් සමාගමේ අඩු වියදම් ගුවන් සේවයක් වන එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ යා කරමින් නව ගමන් වාර කිහිපයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසන්නේ මෙම නව ගමන් වාර හෙට (08) සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව එයාර් ඇරබියා ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වනු ඇති.