27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ වර්ග 156ක හිඟයක්

ඖෂධ වර්ග 156ක හිඟයක්

මේ වනවිටත් ඖෂධ 156ක් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඒ අනුව ජනවාරි වනවිට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති විය හැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.