― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපූර්ණ ශ්‍රවණාබාධිතයන් ලක්ෂ 04කට රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිතයන් ලක්ෂ 04කට රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත ලක්ෂ 4කට ලබන වසර තුළ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස රියදුරු බලපත්‍ර ලබාගත් ආබාධිතයන්ගෙන් කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ බවත් අති සාර්ථක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වූ බවයි.

මෙහිදී ශ්‍රවණාබාධිත පුද්ගලයකු රිය ධාවනය කරන අවස්ථාවේදී උපදේශකවරයෙක් සිටීම අත්‍යවශ්‍ය වන අතර වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ පහසුකම්ද ඔහු සතුව තිබීම වැදගත්ය. එසේම ශ්‍රවණාබාධිත පුද්ගලයන් ධාවනය කරනු ලබන වාහන සඳහා වූ ස්ටිකරයක්ද තිබීම අනිවාර්ය කරුණකි.