28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙර පාසල් ළමුන් අතර පැණි බීම භාවිතය ඉහළට

පෙර පාසල් ළමුන් අතර පැණි බීම භාවිතය ඉහළට

මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.