― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

මෙරට රත්තරන් මිල අද (07) තවදුරටත් ඉහළ ගොස් ඇති බව දේශීය රන් භාණ්ඩ ව්‍යාපාරිකයින් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 22 රන් පවුමක් රුපියල් 173,000ක්, කැරට් 24 රන් පවුමක් රුපියල් 189,000 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.