27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

නිර්වින්දනයෙන් පසු දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් ජීවිතක්ෂයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා.

එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නැති බවයි වාර්තා වුණේ.

ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවයක් හේතුවෙන් එම සතා මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දෙහිවල සත්තු වත්තේ රඳවා සිටියේ ජිරාෆ් සතුන් දෙදෙනෙක් පමණක් වීම මහත් කණගාටුවට කරුණකි.